---
ළයට.....හිරවී ගත වෙලී ඉමි ඔබගෙ උණුසුම..............වින්දනීයයි
මුවට.....ලංවී නෙතු වසාගෙන සිඹින් ලවනත...............රංගනීයයි
නෙතට..හිනැහී මියුරු මුමුනන වදන් රහසින්..............ප්‍රෙමණීයයි
ඔබට.....වෙන් කල මගේ පෙම් සිත සදාතනිකයි.........නන්දනීයයි
---- ඉන්දු ලියනගේ ---- 10/7 2014.

No comments:
Post a Comment