.
දු ක ක්......වැනසූ.......මෙවන්...දහමක්..........ඇතත් සිරුරේ.........එති එතී
ක න ක්..නොඇසූ.... ලෙසින්...ගමනක්............තවත් කතරේ .........යති යතී
ම ද ක්........ඉවසූ........සිතින්....බිඳුවක්............දකිත් සසරේ........ ඇති ගතී
ලොවක්....සැනසූ.........එවන්....සුවයක්......කොහෙත් මිතුරේ.... ..නැති නැතී
---- ඉන්දු ලියනගේ ---- 2/7/2014.
දු ක ක්......වැනසූ.......මෙවන්...දහමක්.......
ක න ක්..නොඇසූ.... ලෙසින්...ගමනක්............තවත් කතරේ .........යති යතී
ම ද ක්........ඉවසූ........සිතින්....බිඳුවක්...
ලොවක්....සැනසූ.........එවන්....සුවයක්......
---- ඉන්දු ලියනගේ ---- 2/7/2014.
No comments:
Post a Comment